top of page

චිත්තවේග බුද්ධිය රැකියාවන්ට අදාල වන්නේ කෙසේ ද?

 

 

       චිත්තවේග බුද්ධිය යන අලුත් වචනාර්ථයකි.ආයතනයක් තම සේවකයන්ගේ බුද්ධිමය කුසලතා (IQ) මතු කරමින් ඔවුන්ට පුහුණුව හා සංවර්ධන කුසලතා ඇති කලද ඔවුන්ගේ පුද්ගල සබඳතා වර්ධනය කරගන්නා තුරු බුද්ධිමය කුසලතා වල කිසි වර්ධනයක් සිදු නොවේ.

       ඔබේ ආයතනය තුල ඇති වූ අන්තිම ගැටළුව විසඳීමේ දී ඔබට ඇතිවූ හැඟිම කුමක්ද?ඔබට ආවේගශීලීව ඔබට ශක්තිමත් භාවය නවත්වා ගනිමින් කටයුතු කලද එය වෙනත් අතුරු ප්‍රතිඵල හෝ ගැටළු ඇති කලේ නොමැති ද?බොහෝ පුද්ගලයින් වගකීම් විරහිතව ඔබට බොහෝ කටයුතු හා වගකීම් භාරව තිබිය දී අවම තරමින් ඔබේ ප්‍රධානියා පවා ඔබට පක්ෂපාති වූයෙන් නොමැති බව දක්නට ලැබුණ අතර ඔබේ කටයුතු අත්හටුවීමකට හෝ තාවකාලිකව අත්හිටුවීමකට හෝ තාවකාලික නැවැත්වීමට ලක්වූයේ ද?

       බොහෝ ආයතන විසින් බුද්ධිමය කුසලතා පමණක් සේවක ඇගයීමට බලනොපාන බව අවබෝධ කරගෙන සිටියි.ආයතනය තුල ඇතිවන අර්බුද ඔවුන් වර්ධක උසස්වීම් වල බාධා වන අතර ඔබේ සාමාන්‍ය තලයේ හැකියා හැඟීම් සමලා එකට කටයුතු කිරිම අවශ්‍යම වී ඇති අතරම ඔබට ඔබ කොතරම් කටයුතු රාජකාරි කලද සාධාරනව නොසලකන අයුරක් හැඟී ඇති බව

       ඔබට ඇතිව සිද්ධිය විස්තරව සිතන්න හැකිනම් .....................ලියා ඔබ සිතන දෙයද ඔබ සිතන ආකාරය වටහා ගන්න.හැඟිම් ...............වලට මැදිහත් වන අයුරු තේරුම් ගනිමින් ඔබ කටයුතු කල යුතු නිවැරදි ආකාරය සිතන්න.ඔබට නැවත ඵලදායි සේවයක් ආයතනයට ලබා දීමට කල යුතු දෑ පිළිබඳව අවධානය යොමු කරමින් ......................................................ආකල්ප වලින් මිදිමට උත්සාහ කරන්න.යම් පුද්ගලයන් තුල චිත්තවේග බුද්ධියේ වර්ධනයක් නොතිබීම නිසා ඔවුන් නැවත සේවාස්ථානයේ නිසි කාර්යපටිපාටියට අවතීර්න විම.පමාවීම හෝ එසේ නොවිම සිදුවිය හැකිය.අතීතය මෙනෙහි කරමින් කාලය නිරපරාදේ නාස්ති කරමින් සතුරු අටකම්පන හා ඵලදායී වීමට අපහසු බවක් තෙරුම් කල හැකිය.සඅමදේම පෞද්ගලික සලකා සිද්ධියේ ගොදුරක් බවට පත්ව ශක්තිමත් නොවී සිටම වැනි සංකූලතා ආයතනික සාර්ථකත්වය වෙනුවෙන් වැළැක්විය යුතු කරුණකි.

       නමුත් ඉහල චිත්තවේග බුද්ධිය සහිත පුද්ගලයින්ට ඔවුන්ගේ සිතුවිලි අධික්ෂණය කරමින් සිද්ධි හා ගැටුම් වටහා ගනිමින් ඉතා හොද හැසිරිමක් පෙන්වන අතර අන් අයගේ සිතුවිලිද වටහා ගනිමින් ඉතා හොඳ වැඩ පරිසරයකට දායක වෙයි.ඔවුන්ට තමා හැසිරිය යුතු ආකාරය පිළිබඳ ...................... ඇති අතර අතීත සිද්ධියක් නිසා ඇතිවූ අත්දැකිම් ද නොවේ.ඔවුන් ආරවුල නිරාකරනය කරමින් අනිකුත් සේවකයන් සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වයි.එවැනි පුද්ගලයන් ආයතනයක ..........................ගිය හෝ ඇති විය යුතු වැඩ කිරිමට පහසු පරිසරය නිර්මාණය කිරිමට දායක වෙති.

චිත්තවේග බුද්ධිය ඉහල පුද්ගලයින් සහිත රැකියා ස්ථානයක ලක්ෂණ

 

  1. පුද්ගලයින් අන්‍යෝන්‍ය වශයෙන් ගෞරව කරයි.

  2. කණ්ඩායම් ක්‍රියාකාරකම් හා අරමුණු ඉතා උසස් අරමුනින් සිදු කරයි.

  3. ඕපාදූප නැවතී ඇත.

  4. අන් අයගේ දියුණුවට උදව් දෙයි.

  5. බාධා කරන ආකාරයේ පරිසරයක් නැත.

  6. තීරණ සිදුවන්නේ ඇගයීම් මතය.

  7. එකමුතුව කටයුතු කිරිම සිදු වේ.

  8. රැකියා සම්බන්ධතා ඇගයීමට ලක් වේ.

  9. ඔබේ විභව ශක්තිය ඉහල නැංවේ.

 

 

උදාහරණ සිදුවිම්

 

          චිත්වේග බුද්ධිය හා ........................................බහුලව සිදු වීම බහුලව ප්‍රසිද්ධි ඇතිවිමට හේතුවේ.චිත්ත වේග බුද්ධිය වර්ධනය තුලින් සේවක අභිප්‍රේරනය සිදු වී ප්‍රතිඵල කුසලතා ඉහල නැංවීම සිදු වේ.

 

ධනාත්මක විමේ වටිනාකම්

 

              ඉහල චිත්තවේග බුද්ධියක් සහිත පුද්ගයින් ධනාත්මක බව මටින් සෙලින්මන් (                           )  පවසා ඇත.ඔහු නැවත රැකියා ක්ෂ්ත්‍රයට ලක්විම සඳහා ධනාත්මකව කටයුතු කිරිම .....................බවත් බාහිරව උදව් කරමින් තාවකාලික .........................දිම තුලින් ................................අර්බුද හා ඵලදායිතාවයට බාධා විය හැකිය.

       අන්තර්ජාතික ආයතනයක් වන ......................ආයතනයේ සාම්ප්‍රදායික සම්මුඛ පරික්ෂණයන් සඳහා චිත්ත බුද්ධි පරික්ෂාව

( ) යොදා ගනිමින් සම්මුඛ පරික්ෂණයට ලක් වන බැවින් තෝරා ගත් පුද්ගලයින් වැඩිපුර ආදායම් ලබාගත් අතර එය වාරශිකව සමාගම් ආදායම් ඉහල නැංවිමට දැඩි රුකුලක් වුවා පමණක් නොව 63% ප්‍රගතියක් ඔවුන් මුල් වසර තුලම ආයතනය තුල රැදි සිටිමටත් කටයුතු කල අතර කලින් වසරේ සාම්ප්‍රදායික සම්මුඛ පරික්ෂණ ක්‍රමවේදයන් ............................සේවකයින්ට වඩා ප්‍රමාණවත් වුවා.

චිත්තවේග බුද්ධිය කුසලතා නිසා වියදම් අඩු වේ.

       මේ සඳහා උදාහරණයන් ලෙස ඇමරිකන් ගුවන් හමුදාවේ පුද්ගලයින් බඳවා ගැනිමේ පරික්ෂණයට චිත්තවේග බුද්ධි පත් කරන

( ) යොදා ගැනිම් ගත හැකියි.මෙහිදි සමික්ෂනය සඳහා යොදාගත් හැඟිම් යොදාගත්තාග

       වාරිෂිකව මිලියන 3 ක් මුල් වරට ඉතුරු කර ගනිමින්  වාර්තාගත ගුවන් හමුදා ...........................ඛණ්ඩයන් සේවයට බඳවා ගත් බවත් චිත්ත වේග බුද්ධිය පරික්ෂණ ( ) යුද්ධ හමුදා සඳහා ආධුනිකයින් බඳවා ගැනිමට නිෂ්පාදන යොදාගත යුතු බව ඇමරිකන් කොන්ග්‍රස මණ්ඩලයට වාර්තා කර ඇති බව සඳහන් වේ.

       නවක සේවකියින් සේවයට බඳවා ගැනිමේ දී ඉහල මට්ටමේ චිත්තවේග  බුද්ධියක් සහිත විද්‍යාඥයින් බඳවා ගැනිම නිවැරදිව බදවා ගැනිම තිරණයක් වන අතර ...........................සේවය හැරයාම අඩු කරන අතර වියදම් අඩු කරන බව ........................කර ඇත.

 

චිත්තවේල බුද්ධිය සහිත නායකයින්

 

       බොහෝ ...................තුලින් ........................ඉතා සාර්ථක නායකයින් වන්නේ වේග බුද්ධිය ඉහල මට්ටමේ පුද්ගලයින් බවයි.චිත්තවේග බුද්ධි පුහුණු තුලින් ආයතන ප්‍රධානින් වියදම් අඩු සාර්ථක නායකයින් ලෙස ආයතනික අරමුනු වෙනුවෙන් කටයුතු කරයි.

       විධායක ශ්‍රේණියේ කටයුතු කරනන් .........................හා අන්තර්ජාතික ආයතන 15 ක් විමර්ශනයට ලක් කරමින් ශක්තිමත් චිත්තවේග බුද්ධි කුසලතා 6 ක් පරික්ෂාවට ලක්කලා.

 

 

 

 

චිත්තවේග කුසලතා.

  1. අරමුණු වලට ලඟා විම.

  2. නායකත්ව කුසලතා.

  3. කණ්ඩායම් නායකත්වය.

  4. ආත්ම විශ්වාසය.

  5. ආයතනය පිළිබඳ අවබෝධය.

  6. ආයතනික හැඟිම.

 

මෙහිද් විශාල සකස් කරන ලද බීම නිසිපාදන සමාගමක ප්‍රදානින්ගේ පුද්ගලයින් බඳවා ගැනිම නිරික්ෂණය කරන අතර එහිදි 50% ක් මුල් අවුරුදු 2 තුලදි ආයතනය හැරගිය අතර ඔවුන් දුර්වල .............................බද්ධ කුසලතා නිසා සේවය හැරගිය බව දක්නට ලැබුණා.පසුව ඔවුන් චිත්තවේග බුද්ධිය මත පුද්ගලයින් බඳවා ගැනිම සිදුකල පසු වාර්ෂික සේවය හැරයාම 6% පමණ වුවා පමණක් නොව ඔවුන්ගේ ....................බද්ධ කුසලතා 15% – 20% අතර ප්‍රමාණයක් ඉහල නන්වා ගැනිම සිදුවුවා.

මෙහිදි සිත්ගන්නා සුළු කරුන වුයේ චිත්තවේග බුද්ධිය කරුන ගණිතමය බුද්ධිමය කරුනු වලට වඩා වැඩි වැදගත් කමක් පෙන්නුම් කිරිමයි.පහත නිරික්ෂණ ප්‍රතිඵල තුලින් චිත්තවේග බුද්ධිමය සාධක හා ශක්තිමය බුද්ධිමය සාදක තුලින් ............................ප්‍රධානින් සේව හැරයාමට ඇති ඉඩකඩ පෙන්නුම් කරන නිරික්ෂන ප්‍රතිඵලයන් දක්වා ඇත.

චිත්තවේග බුද්ධිමය අනිත් ඉහල ප්‍රධානින් ඉතා හොඳ නායකත්ව ලක්ෂන පෙන්නුම් කරමින් ස්යං පාලනය......................මත ඉතා හොඳ චිත්තවේග බුද්ධියක් අති බව පෙන්නුම් කර ඇත.

අඩු චිත්තවේග බුද්ධියක් සහිතව ආයතනික ප්‍රධානින් සාර්ථක නැත.නායකත්ව ..........................................විසින් කරන ලද නිරික්ෂනය තුලින් පරිපාලන ප්‍රධානින් වෙනස් වීම් වලට ඔරොත්තු නොදෙන දුර්වල අන්තර් පුද්ගල සබඳතා ඇති කන්ඩායම් ලෙස කටයුතු කල නොහැකි පුද්ගලයින් බවට හඳුනාගෙන ඇත.

 

චිත්තවේග සාධක

වර්දක මට්ටම

ස්වයං පාලනය

කණ්ඩායම් හැඟීම

ආත්ම විශ්වාසය

අරමුණු වලට ලඟා විම

 

ආයතන ප්‍රධානින් ( ) හා අන් අය අතර චිත්තවෙග බුද්ධි නිර්ක්ෂණය

 

ගණිතමය බුද්ධිමය කුසලතා

වර්දක මට්ටම

විශ්ලේෂනාත්මක සිතුවිලි

1.2

තාර්කික කුසලතා

1.5

 

 

 

 

චිත්තවේග බුද්ධිය රැකියා ස්ථානය ආරක්ෂිත සතුටු දායක ස්ථානයක් බවට පත්කරයි

 

වෙනත් අවශ්‍යතා තුලින් චිත්තවේග බුද්ධි කුසලතා නිෂ්පාදන කර්මාන්ත වල වැඩ පරිසරයට ආරක්ෂිතව හා සේවක සම්බධතා වලට බලපාන බව තේරුම් කර ඇත.චිත්තවේල බුද්ධි කුසලතා පුහුණුව ලද එක් වතු අධිකාරි වරයෙක් ඔවුන්ගේ සේවකයන්ට සවන්දෙන  සේවකයන්ට උදව් කරන ඉතා හොඳ ආත්ම විශ්වාසයක් ඇති ......................නිර්මාණාත්මක හැකියාවක් ඇති අයෙකු බවට පෙන්නුම් කර ඇති අතර ඔවුන්ගේ ආදායමේන් පුද්ගල ආරවුල් 80%  අඩු වි නිෂ්පාදන ධාරිතාව ඉහල නංවා ඔවුන්ගේ සේවක කාලය අපතේ යාම අර්ධවම අඩු කර ඇත.

Drop Me a Line, Let Me Know What You Think

Thanks for submitting!

© 2023 by Train of Thoughts. Proudly created with Wix.com

bottom of page