top of page

චිත්ත වේග බුද්ධිය යනු කුමක් ද?

 

  1. හැදින්වීම.

අප සියලු දෙනා දන්නා අයකු දක්ෂ වුවද ජීවිතය ඉදිරියට ගෙන යාමට අදක්ෂ විය හැකිය.එමෙන්ම අති දක්ෂ විශ්ව විද්‍ර්‍යාල සිසුවෙකු රැකියා ස්ථානයේ දී අසාර්ථක විය හැකිය.එමෙන්ම බුද්ධිමත් පුද්ගලයෙකු වුවද ජීවිතයේ දී අසාර්ථක විය හැක.අපගේ විවරන වන්නේ චරිත ස්වභාවය හා හැසිරීමේ බුද්ධිය සමඟ සම්බන්ධතාවය දිනා අඩු බවය.

 

අපගේ අධ්‍යනය තුලින් චිත්තවේග බුද්ධිය තුල ඩාවින්ගේ මතය මූල බීජ කරගෙන ඇත.මෙයින් පිළිබිඹු වන්නේ හැඟීම් ඉදිරිපත් කිරිම පැවැත්ම පිණිස මූලික වන කාරණාවක් වී ඇත.

 

 

 

 

                     විවිධ අවස්ථා වලදී සමහර පුද්ගල කුසලතා සහ හැකියාවන් සඳහා සාමන්‍ය බුද්ධිය ප්‍රමාණවත් නොවූ බවත් වෙනත් ආකාරය බුද්ධිමය ස්වරූපයක් හේතු වූ බවත් විද්‍යාඥයින් වටහා ගත්තා.එය චිත්ත වේග බුද්ධිය ලෙස හැඳින්වුවා.

                     චිත්ත වේග බුද්ධිය සාපේක්ෂව අධ්‍යනය සඳහා නව්‍යමය වූ විෂයන් වුවද මෙම ..............................................................................ඉදිරිපත් කල කාලය තරම් .................... ,එයින් ගම්‍ය වූයේ චිත්ත වේග පැවැත්ම සඳහා අනවශ්‍ය සාධකයක් වූ බවය.නමුදු ඔබ චිත්ත වේග බුද්ධිය ලෙස අදහස් කරන්නේ කුමක් ද?නමුදු එසේ වුවද චිත්තවේග බුද්ධිය විග්‍රහ කරන අකාර කිහිපයක් ඇත.චිත්ත වේග බුද්ධිය යනු හැඟීම් පිළබඳ දැනුවත් වීම හා අන් අයගේ හැඟිම් පිළිබඳ දැනුවත් බවයි.දැනුමක් ලෙස උපයෝගි කර ගැනීම පාලනය කිරීම කළමණාකරනය කිරිම තුළින් සාර්ථකත්වය සඳහා මං පෙත් විවර කර ගැනීම උද්යෝගිමත් කිරිම එනම් උපායමාර්ග වේ.කුසලතාවය ලෙස විග්‍රහ කල හැකිය.

                     සමහරුන් තුල චිත්තවේග බුද්ධිය වැඩි හෝ අඩු විය හැකිය.නමුදු ඔවුන් ඕනෑම අයෙකුම ඔවුන් තුල පවතින භෞතික , මානසික සමාජ සම්බන්ධතා හා සෘණාත්මක හැඟීම් මඟ හරවා .......................... මානව සම්බන්ධතා තුළින්,ඉදිරි පිම්මන් පණිමින් තම ජීවිත අරමුණු ලඟා කරගත හැකිය.එමඟින් ඔවුන්ගේ ජීවිත හැඩගස්වා ගනිමින් හැඟිම් පාලනය තුලින් හැඟීම් පාලනය පිටතින් උදවු ලබා ගනිමින් තම ජීවිතයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම සිදු කල හැකිය.

 

චිත්තවේග බුද්ධිය තරඟකාරිත්වයන්ගේ ස්වාධ්‍ය වියුක්ත කර පුද්ගලයාගේ අභ්‍යන්තරයට විවරණය , දැනුවත් භාවය අර්ථය වටහා ගැනීමට ඉඩ සලසා දීමෙන් ඔවුනගේ හැඟීම් මෙන්ම අන්‍යයන්ගේ හැඟීම් වටහා ගැනීමට හා තේරුම් ගැනීමට මෙම දැනුම මූලිකවත්ව ගෙන පුද්ගලයන්ගේ සාර්ථකත්වය සාක්ෂාත් කර ගත හැකිය.

 

 

 

                          පුද්ගලයින්ගේ චිත්ත වේග බුද්ධිය ඔවුන්ගේ රැකියා සිථානයේ දී යොදාගැනීම සාර්ථක වන්නේ ඔවුන් අන්‍යයන්ගේ හැඟිම් වටහා ගැනීම තුලින් අන්‍යයන්ගේ යම් ආකාරයකින් හැසිරීමට හේතු මෙන්ම ඔවුන්ගේ හැඟීම් තුලින් ඔවුන්ගෙන් අපට පවසන දෙය මනාව තේරුම්ගත හැකි හෝඩුවාවක් සොයාගත හැකිය.එමෙන්ම ඔවුනගේ චිත්තවේග බුද්ධිය තුලින් අන්්‍යයන් මනාව වටහා ගෙන ඒ අනුව කටයුතු කිරීම සිදුකල හැකිය.

                          මොවුන් මෙවන් ආකාරයක මෙවලමක් භාවිතා කරන විට ඔවුන් ච්ත්තවේග බාධා පසුකරමින් මුලික වෙනවා ඔවුනට අනිත් අයගේ හැඟිම් ඔවුන්ට වගේ හැගෙන්නේ නැතුව ඔවුන් කුමක් ද කරන්නේ මෙන්ම ඔවුන් යම්දේ කරන්නට හේතුව වටහාගත හැකි වෙනවා.එමෙන්ම එම දැනුම අන් අයගේ කාරයක්ෂමතාවය ඉහල නැංවීමට හේතු වෙනවා.ඔවුන්ට ඔවුන්ගේ ගැටළු ඉක්මනින් විසඳා නැවත ස්ථාවර තත්ත්වයට පත් වීමට හැකි වනවා.අර්බුද වලදී තමන්ව හැසිරීමට ,සන්නිවේදනයේදී  .......................... වීම හා අන් අයගේ අසාර්ථකත්වයන් දී සාර්තක හේතු වෙනවා.මෙම පොතේ දී තාත්වික අන්දම තුලින් චිත්තවේග බුද්ධිය පාලනය සේවාස්ථානයේ දී සිදුකිරීමට උදාහරණ දක්වා තිබෙනවා.ඔබට පැහැදිලි වේවි.චිත්තවේග බුද්ධිය .................................. බුද්ධිය පිළිබඳ අදහස් වලින් වෙනස් වන බව පැහැදිලි වේ.

බහුවිධ බුද්ධි න්‍යාය

 

                          අවුකන සියවස තෙක්ම,බුද්ධිය හඳුනාගන්නේ සංජනනයේ ක්‍රියාකාරිත්වයක් ලෙසටමය පමණක් වන අතර මතකය , ඉගෙනීම හා ගැටළු නිරාකරණය ඊට අදාල විය.කෙසේ වෙතත් විද්‍යාඥයින් සංජානනමය නොවන කරුණු ද බුද්ධිය සම්බන්ධයෙන් බලගතු බව ක්‍රි.ව 1900 පසු නිමිකව වටහාලන්නා ලදී.

                          උදාහරණයක් ලෙස ඊ.එල්.කොන්ඩික් මහතා විස්තර කල සමාජ බුද්ධිමය ස්වභාවයක් ලෙස පුද්ගලයින් හඳුනාගැනීම සහ කළමණාකරණ හැකියාව සැලකිය හැකි බව.1990 දී ඩේවිඩ් වෙස්ලර් මහතා සංජානනමය නොවන බුද්ධියෙහි සංවර්ධිත මතයක් ලෙස සම්ප්‍රදායික බුද්ධිමය කුසලතා මතම පමණක් බුද්ධිය පිළිබඳ විවරණ නොපවතින බව ප්‍රකාශ කලා.

......................................................................

       පසුව 1983 දී,හොවාර්ඩ් ගාඩ්නර් මහතා මිනිස් මනස සම්බන්ධව නව මානයක් ලෙස බහු විධ බුද්ධි න්‍යාය සම්බන්ධ ප්‍රකාශනයක් එලි දැක්වූවා.ඔහු පැවසුවේ මිනිසුන් තුල එක ආකාරයක බුද්ධියට වැඩිය පවතින බවයි.එමෙන්ම් මෙම බුද්ධිමය ආකාරය සංජානනමය වන වුවද තවමත් සම්මත ගණිතමය බුද්ධියමය පරීක්ෂණ මගින් පැහැදිලි වන මතයක් නොවේ.ඔහුගේ බහුවිධ බුද්ධි න්‍යාය මූලිකවම අවධානය යොදු කලේ,

< >පුද්ගලාන්තර බුද්ධිය - තමන්ගේ හැඟීම් , උත්තේජන භාවිතය සම්බන්ධ හැඟීම් හදුනාගැනීම.අන්තර් පුද්ගල බුද්ධිය - අන් අයගේ හැඟීම් , උත්තේජන හා අරමුණු මෙන්ම ඒ තුලින් අන් පුද්ගලයන් හඳුනාගැනීම.

හොවාර්ඩ් ගාඩ්නර් කටයුතු කලා දෙවිදියක බුද්ධිමය ආකාර හඳුන්වා දීම පුද්ගලාන්තර බුද්ධිය හා අන්තර් පුද්ගල බුද්ධිය ලෙස.

 

 

 

                          තව අමතර බුද්ධිමය ස්වරූප පවතින බවත් එය සාර්ථකත්වය සහ දක්ෂතා තක්සේරු කිරීමට යොදාගන්නා සම්ප්‍රදායික බුද්ධිය තරම් වැදගත් බවත් හොවාර්ඩ් විශ්වාසයෙන් සිටියා.

                          ක්‍රි.ව. 1985 තෙක්ම චිත්තවේග බුද්ධිය ලෙස අප අද භාවිතා කරන වචනාර්ථයක් අමතර බුද්ධිමය ස්වරූපයක් විස්තර කිරීමට භාවිතා කලේ නැහැ.මෙම වචනය වෙතින් ජේන් මහතාගේ ආචාර්‍ය උපාධි නිබන්ධන න්‍යායන් ලෙස හැඟීම් පිළිබඳ අධ්‍යනය,චිත්තවේග බුද්ධිය වර්ධනය ලෙස භාවිතා කර තිබුණා.මෙමගින් මෙම ක්ෂ්ත්‍රය චිත්තවේග බුද්ධිය ලෙස විවිධ මත සමඟ දියුණුවට පත් වී පැමිණියා.

 

අද වත්මන් භාවිතයේ පවතින චිත්තවේග බුද්ධි න්‍යාය 1995 දී ඩැනියල් ගෝල්මාස් විසින් ග්‍රන්ථයක් ලෙස ප්‍රකාශනයට පත් කලා.

 

 

 

                   කෙසේ වුවද මෙම ග්‍රන්ථය තුලින් චිත්තවේග බුද්ධිය පිළිබඳ නිවැරදි මතවාදයක් ඉදිරිපත් කලා.එය 1995 දී චිත්තවේග බුද්ධිය (.........................)ලෙස ඩැනියල් ගෝල්මාස් විසින් ප්‍රකාශය කලා.එයට හේතුමය බුද්ධියට වඩා වැඩි වටිනාකමක් ඇත්තේ චිත්තවේග බුද්ධිය (......................)වචනය මෙම ප්‍රකාශනයෙන් පසුව බහුලව භාවිත වන්නාට පටන් ගත් නිසයි.

1.3 හැඟීම් වල වැදගත්කම
 

       ඩාර්වින් ඉදිරිපත් කල ආකාරයට පරේෂකයින් හැඟිම් පිළිබඳ ජීව විද්‍යාත්මක අරමුණු වලින් හදුන්වා ඔවුන් අපගේ අවශ්‍යතා වලදී යමක් වැරදි ඇති බව පෙන්නුවා.අපට ටමක් අවශ්‍ය වූ විට නමුදු එය නොලැබෙයි හෝ බහුලව නොපවතින අතර අප තුල ඍණාත්මක සිතුවිලි වරධනය වෙයි.එම සිතුවිලි බොහෝ විට කෝපය,බිය,බලාපොරොත්තු කඩ වීම,ආතතිය,හෝ වෙත් ඍණාත්මක සිතුවිලි වලින් පෙන්වනවා.

 

හැඟීම් ජෛව විද්‍යාත්මක ස්වරූපයක් උසුලනවා - ඒවා අපගේ අවශ්‍යතා ඉටු නොවූ විට ඇතිවෙනවා.

 

 

 

 

       මෙහිදී සමාජයීය මානසික සහ භෞතික යථාර්ථයක් අපගේ හැඟීම් සමඟ සම්බන්ධ වනවා.හැඟිම් අපට කථා කරනා ස්වරූපය මෙහෙයවනවා මෙන්ම අපගේ අපහසුතා වලදී යම් පුද්ගලයෙක් ප්‍රතික්සේප කරනවා.මෙම ප්‍රතික්ෂේපය අසතුට ඇති කරනවා පමණක් නොව එය ශරීරය භෞතිකව රෝගී තත්ත්වයට පත්කරනවා පමණක් නොව එය අපව මරණාසන්න තත්ත්වයටම පත් කරනවා විය හැකිය.ඉහල චිත්තවේග බුද්ධියක් (.....................)ඇති මිනිසුන් හැකියාවේ දි සාර්ථක මිනිසුන් වන අතර සෞඛ්‍යමය,සතුටින් සිටින අන් අය සමඟ හොඳ සම්බන්ධතා පවත්වන පුද්ගලයින්ද වනවා.

පහත දක්වා ඇතිතේ සෞඛ්‍යමය පාලනයකට හේතුවන හැඟිම් වලට පාදක වන ඉහලමය චිත්තවේග බුද්ධිමය කාරණා වේ.

< >උත්තේජනය ( Motivation)හිතෛෂි භාවය (Friendship )අරමුණු ඇතිකර ගැනීම ( Focus)සර්ව සම්පූර්ණ වීම ( Fulfillment)සිතෙහි සැනසීම (Peace of Mind )දැනුවත් භාවය (Awareness )සමභර භාවය ( Balance)නිදහස (Freedom )ස්වයං ක්‍රියාකාරී වීම( Automating)සනක්තුෂ්ඨිමය ස්වභාවය (Contentment )අගය කිරීම ( Appreciation)සම්බන්ධතා ( Connection)හැඟීම් ( Desire)පහල මට්ටමේ චිත්තවේග බුද්ධිමය කාරණා.< >තනිකම (Loneliness )බිය (Fear )අසාර්ථක හැඟීම් (Frustration )වරදකාරී බව ( Guilt)හිස් බව (Emptiness )නො...බව (Bitterness )ආතතිය ( Depression)හදිසිමය ස්වභාවය / ස්ථාවර සෙවීම ( Instability)දුර්වල බව ( Lethargy)බලාපොරොත්තු සුන් වීම (Misappropriating )ගැති භාවය (Obligation )පහත් බවට හැඟීම ( Resentment)කෝපය ( Anger)චූදිත භාවය / අසාධාරනයට ලක් වූ භාවය ( Victimization)අසාර්ථක භාවය (Failure ) 

චිත්තවේග බුද්ධිය පිළිබඳ ඉගෙනීම හා එය වර්ධනය කිරීම අපගේ ජීවනතත්ත්වය ඉහල දැන්වීමට සහා සතුටු දායක වීමට හේතු වනවා.එමෙන්ම මූලික අවබෝධයේ දී විවිධ අවස්ථාවල දී විවිධ ආකාරයෙන් මුහුණදීමට ඔබගේ හැඟීම් සමලා නැවත උපකාරී වීම.අත්දකින්නට හැකියාව ඇත.

හැඟීම් හා මොළය(Feelings and Brain)

 

       චිත්තවේග බුද්ධිය ක්‍රියාකරන ආකාරය අධ්‍යනය කිරීමට පෙර චිත්තවේග මොළයේ භෞතික ස්වභාවයට කර ඇති දේ වටහා ගැනීමට වැදගත් වෙනවා.ඔබට ඔබේ හැඟීම් පාලනයට නීති මොනවාද? අප ජීවිතයේ වරක් හෝ හැඟීම් පාලනය කර තිබෙනවා මෙයින් හැඟීම් මොළය තුල සැකසෙන්නේ කෙසේ දැයි විස්තර කිරීම සිදු කරනවා.බාහිර සංනිවේදනයක් අපගේ පංචේන්ද්‍රයන්ට ලැබුණු විට එම ආවේගය තැලමසට ගොස් මොළයේ භාෂාව වන රසායනික ආවේගයන් බවට පත්වෙනවා.මෙය මොළයේ හැඟීම් සඳහා ප්‍රදේශය වෙත සන්නිවේදනය කිරිම ප්‍රධාන වශයෙන් සිදුවනවා.

 

මොළයේ තාර්කික ප්‍රෙද්ශයට පෙර හැඟීම් සඳහා වූ ඇම්ග්ඩේලා ප්‍රදේශයට යැවීම් සිදු කරන නිසා සුදුසු ප්‍රතිචාර නිදන් කිරීමට බොහෝ ඉඩ කඩ තිබෙනවා.

       එහිදී උත්තේජනය ලද විට හා එම හැඟීම් ආවේග මොළයේ ඇම්ග්ඩේලා මොළයේ හැඟීම් සඳහා වූ ප්‍රදේශයට පරිවර්ථනය කරනවා.මේ වෙලාවෙම මොළයේ නාර්තික ප්‍රදේශයටද යනු ලබනවා.මෙම ප්‍රදේශයේ ඍජුවම ඇමිග්ඩේලා ප්‍රදේශයට සන්නිවේදනය කරනවා මොළය ඍණාත්මක ක්‍රියාවලි මගින් ආවේග සකස් කිරීමට කලින් වෙන අයුරකින් පවසන්නේ ප්‍රබල ආවේග සඳහා තාර්කිකව ඉක්මන් ප්‍රතිචාර දැන්විමට අපට හැකියාව ලැබෙනවා.

 

 

       මොළයේ තාර්කික අංශයේ හා හැඟීම් සඳහා වූ ප්‍රදේශයේ වර්ධනය වන්නේ මුල් ළමා වියේදී වන අතර ඔවුන් රැක බලා ගත්නා අයගේ ඇසුරින් හැඟීම් වරධනය වන අතර තාර්කික අංශයද සමඟ වර්ධනය වෙනවා.නිතිඥයෙකුගේ මොළයේ f.vshla ioyd  jq ie;alulska      ghjg මොළයේ හැඟීම් ප්‍රදේශයේ සහ තාර්කික ප්‍රදේශයේ සම්බන්ධතාවය වටහා ගත හැකියි.

       ඒවගේ ප්‍රතිඵල ඉතා සිත්ගන්නා සුළු ආකාරයක් ගන්නා අතර හැඟීම් හා සන්නාමන බුද්ධිය අන්තරගත කරන ආකාරය.අපට මේ ලෝකයේ ඉවත් විමට ඇති නියමයන් වල ස්වභාවය පෙන්වා දෙනවා.සන්නාමෙන් පසුව ඔහුගේ බුද්ධි මට්ටම .............................................................................................................අවශ්‍ය නැත.කිමෙක් ද යත් අපගේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය හැඟීම මත පදනම් වනවා.එමෙන්ම අපට ඇති වටිනාකම් මත රැදී පවතිනවා.ඔබගේ සේවාවන්හි දි ඔබට තීරන ගැනීමට හැකිවන අිකිරයට බලපාන ආකාරයත් චිත්ත වේග බුද්ධිය පිළබඳ සංකල්පය කොතරම් වැදගත් ද යන ආකාර ඔබට තේරුම් ගැනීම ආරම්භ කල හැකියාව තිබෙනවා.

       සුභදායක ප්‍රවෘත්තිය නම් අපගේ හැඟීම් ස්වභාවික බව තේරුම් ගැනීමත්,ප්‍රබල උත්තේජක අත්දැකිම් ස්නායු ගත ප්‍රතිචාර වලට හේතු වන තේරුම් ගැනීමක් තුලින් අපගේ තාර්කික මොළය පාලනය කල හැඟීම්.

       අපට අපගේ හැඟීම් පවසන දේ පිළිබඳ අවධානය යොමු කර අපගේම ප්‍රතිචාර දැන්විම කළමණාකරනය කල හැකියි.මෙම පුරුදු අපගේ හැඟීම් යටපත් කරන බවට ............................................භාවය අඩු අතර අපට තාර්කිකව අයහපත්ම මුහුණ දෙන ආකාරය තෝරා පාලනය කල හැකියි.

       මෙම පාඩම මම අපගේ හැඟීම් වලින් .................................කල හැකියි.හැඟීම් සෑම විටම අප සමඟම සිටිනවා.හැඟීම් සඳහා ජෛව විද්‍යාත්මක හා පරිනාමික පසුබිමක් තිබෙනවා.මෙන්ම හිමි ඔබට යම් දෙයක් පවසනවා.ඔබේ .......................................එයට සවන් දීමේන් සාර්ථකව කිරිමට හැඟීමට හැකියාව ඇති අතර ඔබ ........................................................වෙනවා.මෙම මුළු පොතම ..................................

Drop Me a Line, Let Me Know What You Think

Thanks for submitting!

© 2023 by Train of Thoughts. Proudly created with Wix.com

bottom of page