චිත්තවේග බුද්ධි මොඩල
චිත්තවේල බුද්දිය සැලකිමේ දි ඒ පිළිබඳ එක් නිර්වචනයක් පමණක් නොමැත.පර්යේෂකයින් මෙම ............................වචනය චිත්තවේග බුද්ධියට බලපාන ආකාරය සහා අපගේ හැසිරිම .................................නිවැරදිව භාවිතා වන ආකාරය විවධ නිගමනයට .......................................වර්ථමානයේ දී මෙහි මොඩල 3 ක් හඳුනාගෙන ඇත.
-
Skill Based Model ( හැකියාමය මොඩලය )
-
Charismatic Model( චරිතමය මොඩලය )
-
Mix Model (මිශ්‍ර මොඩලය )
මෙම නියදිය ඉතා පහළය නමුදු මොඩලයක් පිළිපඳ නිර්වචන චිත්ත වේග බුද්ධි පරික්ෂණ සමඟ නව්‍යතාවයෙන් යුතුව ඉදිරිපත් කර ඇත.කුමන චිත්තවේග බුද්ධිය වඩා ප්‍රායෝගික බවට වාද විවාද ............මොඩල 3 නට ඔවුන් භාවිතයට ගන්නා ........................චිත්ත වේග බුද්ධිය පිළිබඳ වඩාත් සුදුසු නිර්වචනයන් වන්නේ,පහත මාතෘකා පිළිබඳව ඇති අභ්‍යන්තර විභවයයි.
-
හැඟිම්
-
භාවිතය
-
පුහුණුව
-
ඇගයීම
-
මතක තබාගැනීම
-
විග්‍රහය
-
වටහා ගැනිම
-
ඉගෙනිම
-
කැමරාකරණය
-
තේරුම් ගැනිම
-
හැඟිම් විස්තර කිරිම
A.හැකියා පාදක මොඩලය (Skill Based Model)
සොල්වේ හා මේයර් යන පුද්ගලයන් විසින් මේ පිළිබඳව පර්යේෂණ සිදුකර ඇත.ඔවුන් චිත්තවේග බුද්ධිය පහත ආකාරයට නිර්වචනය කරයි.හැඟිම් දැනිමත් ඒවා සැප පහසු සිතුවිලි බවට පරිවර්ථනයන් සිතුවිලි පාලනය කිරිමත් යන .............................මැනවින් හැසිරවිම තුලින් පුද්ගල සංවර්ධනය කර යොමුවිම චිත්ත වේග බුද්ධිය ලෙස විග්‍රහ කරන ලදි.
සමාජ පරිසරය හා සමාජ සම්බන්ධතා කෙරෙහි ..............................මත හැඟිම් දැනිම් මත හැගිම් ප්‍රයෝජනවත් ලෙස භාවිතය මෙහිදි මුලිකය.මෙහිදි සියල්ලන් භාවමය තොරතුරු සන්නිවේදනට ඇති හැකියාව හා ඒ හා සම්බන්ධ ප්‍රතිගාහක සම්බන්ධව විම් මැද සියලුම පුද්ගලයන්ට හැකියාවක් නොමැති බව වටහා ගැනිම වැදගත් වන අතර මෙම මොඩලය ප්‍රධාන හැඟිම් මත පදනම් හැකියා හතරක් පිළිබද විග්‍රහ කරයි.
1.හැඟිම් ග්‍රහනය කිරිම
තම හැඟිම් හඳුනාගැනිමට ඇති හැකියාව සහා මුහුණු වචන හා පින්තුර .............................ක්‍රම හැඟිම් ඉදිරිපත් කිරිම මෙහිදි වැදගත් වන්නේ ඒවා මුලික සන්නිවේදන කුසලතා වන නිසා මෙන්ම අඩුම තරමින්ඔබට හැඟම් ග්‍රහනය කිරිමටවත් නොහැකි නම් ඔබට හැඟිම් කළමණාකරනය කිරිම ඉතා අපහසු කාරණයක් වනවා නිසැකයි.
2.හැඟිම් භාවිතය
හැඟිම් තම භාවිතයට යොදා ගැනිම හා ප්‍රතිග්‍රාහක ක්‍රියාකාරකම් ඉදිරිපත් කිරිම අවශ්‍ය වනවා යම් පුද්ගලයෙකු විශාල චිත්තවේග බුද්ධිය සහ හැඟිම් උපකාර කරමින් ගැටළු නිරාකරනයට සාදක විය හැකිය.ඇයට හෝ ඔවුන්ට විවිධ ශාරිරික භාශා තුලින් ඉතා දක්ෂ අයුරින් අත්‍යවශ්‍ය කිරිමට හැකියාව තිබිය හැකිය.
3.හැඟිම් හඳුනාගැනිම
හැඟිම් ග්‍රහණය තුලින් හැඟිම් වල ආශාවන් ඒවායේ පැවැත්ම හා ක්‍රියාකාරිත්වය විවිධ සිතුවිලි එකිනෙක .................................අයුරු හඳුනාගැනිමට ඇති හැකියාව විග්‍රහ කරයි.මෙම හැකියාව යම් ක්‍රියාකාරකම් කරන කාලය අතරතුර භාවිතා වන ආකාරය පිළබඳවද අදාල වේ.
4.හැඟිම් කළමණාකරනය
හැඟිම් ස්වයං යාමනය කිරිම සහ හැඟිම් අන් අය සමඟ පාලනය කිරිමේ හැකියාවයි.මෙම හැකියාව හොදින් ඇති පුද්ගලයන්ට ධනාත්මක ඍනාත්මක හැඟිම් කළමණාකරනය කරමින් ක්‍රියාකාරකම අවසානය තෙක් ගෙන යාමට හැකියාව ඇත.
සමහරක් බුද්ධිමය පරීක්ෂණ වල දී අපහුසුතා වලට ලක්වේ..........................................ක්‍රමය ප්‍රශ්න විසඳිමේ දී ඉහත හැඟීම් ආකාර 4 ක් ගැටළු විසඳිම ක්‍රමය සඳහා අභියෝග කරයි.මෙහි නිෂ්පාදන වලින් පරිහරණයට ලක්වන්නා සමාජ ක්‍රමයට ප්‍රතිචාර දක්වන ආකාරය සඳහා සමාජ ක්‍රමයේ දි පුද්ගලයන්ට හිමි ලකුණු දිමේ දි තීරකයන්ගේ ප්‍රතිචාර හැකියාව සහ සමස්ථ ලෝකයේම ඇති උදාහරණ මත රඳා පවතී.
බුද්ධිමය පිළිතුරු චිත්තවේග සම්බන්ධව අදාල නොවන අතර එම පරික්ෂණ සුවිශේෂි හා තවමත් පවතින වලංගු බව මත රැදි පවති.මේ නිසා මෙම පරික්ෂන වල ක්‍රමය චිත්තවේග බුද්ධි සඳහා තමා ගැන ඉදිරිපත් කිරිම්වත් මෙහි හැකියාවේ නිර්මානාත්මකව අදාල නොවන බවට වාද කරන වෙන වචනයයි කිවහොත් ඔහු තුල ඇති යම් ගැටළුවක් විසඳිමේ අදහසක් අන් අයගේ දැනුම හා ඔවුන්ගේ හැඟිම් තුල ඇති අදහසක් මත පිළිගැනිමට හෝ නොපිළිගැනිමට පුළුවන.ඔබට අඩු ලකුණු ලැබිය හැකිය.මෙම විභාග තමයි දිගින් දිගටම පවත්වා ගැනිමට නොහැකි වේ.
හැඟිම් වල ධානාත්මක විභවතා හා ඍණාත්මක විභවතා හඳුනාගැනිම හා ඒවා නරක (ඍණාත්මක)තත්ත්වයේ සිට හොඳ (ධනාත්මක) තත්ත්වය දක්වා හැරවිය යුතු විම චිත්ත වේග බුද්ධිය නිසයි.
B.ච්ත්තවේග බුද්ධිය හා චරිතමය මොඩලය (Charismatic Model)
පෙඩ්රිස් (Padres ) හා කොලේජස් ( Collages) මේ පිළිබඳව ප්‍රකාශනයක් ඉදිරිපත් කර තිබේ.මෙම මොඩලය හැකියා පාදක මොඩලය සම්බන්ධ අදහස බිදදමා තිබේ.අමතරව එය පුද්ගලත්වයට හිමි චරිතමය ස්වභාවය හා ඔවුන්ට ඇති හැඟිම් ග්‍රහනය කිරිමේ සංවර්දනාත්මක හැකියාව මත මෙන්ම භාවමය චරිතය මත යෙදෙන බව ඉදිරිපත් කර ඇත.මෙය විද්‍යාත්මක ක්‍රමවේදයකින් හදුනාගත හැකි වුවද ප්‍රතිචාර දක්වන්නේ පුද්ගලික වාර්ථාව මත මෙය මැනිම කරනු ලැබේ.මෙහිදි ප්‍රතිචාර දක්වන්නා ඔහුගේ හෝ ඇයගේ චරිතය නිවැරදිව විග්‍රහ කරන බවට උපකල්පනය කරනු ලැබේ.පුද්ගල පෞරුෂය විග්‍රහ කරමින් සිදුකරන මෙම මොඩලයෙහි ඇති යහපත් ආකාරය වන්නේ චිත්ත වේග බුද්ධිය බුද්ධිමය ප්‍රතිඵලයක් බවත් සාමාන්‍ය බලපෑම පෞරුෂයට බලපාන ආකාරයක් නොවන බවට පෙන්වා දීමය.
C.මිශ්‍ර මොඩලය(Mix Model)
මෙය ඩැනියල් ගොල්මන් (Daniel Goldman ) විසින් දැඩිව පිළිගෙන චිත්ත වේග බුද්ධිය පිළිබඳ මොඩලයක් ලෙස ඉදිරිපත් කර ඇත.මෙය තරඟකාරිත්වයේ ස්වභාවය හඳුනාගෙන ඒවා විවිධ හැකියා ආකාර කිහිපයකට හා ........................................චිත්ත වේග බුද්ධි මට්ටමේ ස්වභාවය සමඟ ඉදිරිපත් කර ඇත.පහතින් ගොල්මන්ගේ චිත්තවේග බුද්ධිය සම්බන්ධ මොඩලය ඉදිරිපත් කර ඇත.
i.පුද්ගල අවබෝධ ( Personnel Understand )
පුද්ගලයාගේ තීරණ ගැනිමේ හැකියාවට අපගේ දැඩි සිතුවිලි භාවිතයට ගන්නේ කෙසේ ද හා තාත්ත්වික හදුනාගැනිම් අපගේ හැකියාවන්ට හා ආත්ම විශ්වාසය පිළිබඳව ශක්තිමත් හැඟිමක් ගොඩනැගිම යොදා ගන්නේ කෙසේද යන ආකාරය පැහැදිලි කර ඇත.
-
පුද්ගලිකව හැඟිම් හඳුනාගැනිම හා වටහා ගැනිම.
-
නිවැරදිව පුද්ගලයන් ඇගයිම සිදුකිරිම.
-
ආත්ම විශ්වාසය.
යන කාරණා මත මෙම ආකාරය විස්තර කරනු ලැබේ.
ii.පුද්ගල කළමණාකරනය(Personnel Management)
හැඟිම් හැසිරවිම සහ වාසි දායක තත්ත්වයක් ඇතිවන තුරු හැඟිම් පාලනය කිරිම අදුරු අවාසි දායක හැඟීම් නොපෙන්විම මෙන්ම අපගේ අභ්‍යන්තර හොඳ සිතුවිලි අන් අයට ඉදිරිපත් කිරිම සාර්ථකත්වයට යොදා ගැනිම හා සංවර්ධනය කිරිම මෙහිදි පැහැදිලි කරනු ලැබේ.
-
හැඟීම් පාලනය.
-
විශ්වාසනීයත්වය.
-
හැඟීම් පිළිබඳ අවබෝදය.
-
අනුවර්තනය.
-
ජය ලැබීම.
-
සූදානම් වීම.
iii.සමාජ අවබෝධය(Social Awareness)
අන් අයගේ හැඟීම් හඳුනාගැනීම මෙන්ම අන් අයගේ අරමුණු හා ඔවුන් සිටින ස්වභාවය හදුනාගැනිම හා විවිධ පරිමාණ මත පුද්ගල සම්බන්ධතා වර්ධනය කර ගැනිම මෙහිදි අදාල වේ.
-
සානුකම්පිත බව/අන් අය වටහා ගැනීම.
-
ආයතනික අවබෝධය / අනාගතය පිළිබඳව ඇති දැනුම.
-
සේවාවන් සඳහා තහවුරු වීම.
iv.සමාජමය හැකියාවන්(Social skills)
අන් අයගේ හා තමාගේ යහපත හා අවබෝධය සඳහා හැඟිම් හැසිරවීම එහිදි විස්තර කරයි.මෙම ආකාරයේ දී සමාජ අන්තර් ක්‍රියා විස්තර කිරිම , සමාජමය තත්ත්වයන් වලදි කටයුතු කිරිම මෙන්ම මෙම හැකියාව උද්දපනය ක්‍රියා විස්තර කිරිම,සහයෝගයෙන් කටයුතු කිරිම හා නායකත්වය වැනි තත්ත්ව වලදී භාවිතා කිරිම.විස්තර කිරිම තවදුරටත් අදාල වේ.
-
උද්දීපණාත්මක ක්‍රියාකාරකම්.
-
නායකත්වය.
-
අන් අයගේ සංවර්ධනය
-
සන්නිවේදනය
-
..................................සමාජිකයෙකු විම.
-
අර්බුද නිරාකරණය
-
සම්බන්ධතා ගොඩනැගීම
-
කණ්ඩායම් ක්‍රියා හා සාමුහිකත්වය
ගොල්මන් මොඩලයේ දී චිත්තවේග බුද්ධිමය හැකියා අභ්‍යන්තර කාරනා පිළිබඳ පවසන්නේ ................................................බුද්ධිමය කුසලතා ( ) පමණක් නොව සංවර්ධනය තුල තිබිම අවබෝධනාත්මකව පහදා දෙයි.
චිත්තවේග බුද්ධිය තාර්කික බුද්ධියේ විරුද්ධාභාසයක් නොව,හතවද හා මොළය අතර අන්තර් සම්බන්ධයක් බව පවසනු ලැබේ.