අප දන්නා අයකු ඉතා දක්ෂ වුවද ජීවිතය අන් අය සමඟ ඉදිරියට ගෙනයාමට නොදන්වා විය හැකිය.දක්ෂ සිසුවකු විශ්ව විද්‍යාලයෙන් පිට වුවද තම හැකියා ආයතනය තුල ඉදිරි ගමන පිළබඳ අවබෝධයක් නැතිව විය නොමැති විය හැකිය.ඔවුන් ඉතා ඉහල බුද්ධිමත් වුවද සාර්ථක ජීවිතයක් නොමැති විය හැකිය.ඇයි අපට ඔවුන් අසාර්ථක බව වටහා ගැනිමට නොහැකි?අපගේ විවරණය වන්නේ විවිධ චරිත ස්වභාවයන් හා හැසිරීම් බුද්ධිය සමඟ කිසිඳු සම්බන්දතාවයක් නොමැති විමයි.
විවිධ අවස්ථා වලදී විද්‍ර්‍යඥයන් සමහර පුද්ගලයින් ......................කල කුසලතා හා හැකියාවන් සඳහා සමාන්‍ය බුද්ධිය ප්‍රමාණවත් නොවු බව හඳුනාගත්තා.ඔවුන් හඳුනා ගත්තා වෙනත් ආකාරයක බුද්ධිමය ස්වරූපයක් නමුත් සාමාන්‍ය ආවේගි බුද්ධිමත් ස්වභාවයන් වෙනස් වූ එය චිත්තවේග බුද්ධිය ලෙස හැදින්වූවා.
මෙම ග්‍රන්ථයෙන් චිත්තවේග බුද්ධිය සහා එය ඔබ වටහාගන්නා ආකාරය මෙන්ම ඔබේ හැඟීම් හා සිතිවිලි හඳුනාගෙන නායකත්වය හා කළමණාකරන කුසලතා ඊලඟ පියවරයට ඔසවා තැබීමට ඔබට හැකිවේවි.
ෂොන් මැක්විට් ( Shone Mapheat ) මහතා කළමණාකරන සංවර්ධක විශේෂයින්ගේ කළමණාකරන අධ්‍යක්ෂතුමා මෙන්ම එහි ආරම්භක පුද්ගලයා ද විය.එමෙන්ම ඔහු MTP ………………….. ( ........................... සංවර්ධනය හා පුහුණුව යන ග්‍රන්ථ වල කතෘවරුන්ගෙන් ද බවයි.)ෂෝන් මහතා CNN ,BBC,IIV සහා විවිධ ගුවන් විදුලි සේවා වගට හා පුවත්පත් වලට සම්පත් දායකයෙක් වෙයි.ඔහුගේ කළමණාකරණ සංවර්ධනය සම්බන්ධ ප්‍රකාශන ප්‍රමාණය 250 කට අධිකය.
ඔහු විවිධ සේවා දායකයින් සමඟ එක්සත් රාජධානියේ හා අන්තර්ජාතිකව වර්ෂ ගණනාවක් සේවය කර ඇත.
කළමණාකරන සංවර්ධනය හා පුහුණු විශේෂීකරන්නාගෙන් අපට ලබා ගත හැකි දෑ.
-
නිවාසේ දීම - සුවිශේෂි කළමණාකරන පුහුණුව
-
විවෘත පුහුණු පාඨමාලා
-
කළමණාකරන සහා නායකත්ව පුහුණු පාඨමාලා
-
සමූපාකාර හා විධායක ශ්‍රේණියේ පුහුණුව (උසස් හා මධ්‍යම ශ්‍රේණීන් කළමණාකරනය)
තාක්ෂණ හා සංවර්ධන පුහුණුව තුළින් කළමනාකරුවන්ගේ නායකත්ව කුසලතා හා කළමණාකරන කුසලතා වර්ධනය කර ගන්නා අතර විශේෂශයින්ට ඔවුන්ට ඉහල කළමණාකරන අරමුණු මුදුන් කර ගන්නා ආකාරයට ප්‍රායෝගික පුහුණුවන්ද ලබාදෙයි.මෙම ග්‍රන්ථය තුලින් තාත්වික ලෝකය සමඟ හෙමින් අන්තර්ගත කරන ආකාරය ඔබගේ කාර්යාලය තුලදීම පුහුණු වන ආකාරය වටහා ගත හැකිය.
Never Miss a New Post.
ABOUT ME
The author is an Engineer [Bachelor Engineering in Computer Network (Hons)-LMU] and HR professional (CIPM) and has Experience in Insurance Marketing and People management while Different Moment with Difficulty. You can understand get realise how to manage you’re your work-life balance emotionally and how to manage your recent promotion

